දේශීය පුවත්

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හරහා රට රැකීමේ හැකියාව නොහැකියාවක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නාත්තන්ඩියෙදී පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ බෙදුම් බෙදුම්වාදී ‘‘විසිවෙනි සංශෝධනය හකුලාගනු“ මැයෙන් නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවක් අමතමිනි.

.

’20 ගෙනාපු අනුර දිසානායක AI 282 ඉන්දීය ගුවන්යානයෙන්, ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් දිල්ලි ගියේ ඇයි?”2018-09- 29 ‘බෙදුම්වාදී 20 වැනි සංශෝධනය එපා!’ යන තේමාව යටතේ පුත්තලම නාත්තණ්ඩිය මහවැව මුද්‍රා දේවී ශාලාවේ පැවැති ජනහමුව (දෙවන කොටස)

Gepostet von Wimal weerawansa am Samstag, 29. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More