නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා පිළිබඳව මේ දිනවල පරීක්ෂණයක් සිදු කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධ එල්ලවී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් එම සංචාරය අත්හිටවූ බවයි.
පොලිස් දෙපාර්තමේන්තුව මේ දිනවල සිදුකල යුතු ප්රතිසංස්කරන හා ප්‍රජා පොලිස් ඒකකයේ නව කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් අද දිනයේ ස්කොට්ලන්තයේ සංචාරය කිරීමට නියමිතව තිබිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...