පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයේ මාර්ග රැසක් අද (30) සවස සහ රාත්‍රී කාලයේදී ජලයෙන් යටවී පවතිය වාර්තා වේ.
මෙසේ ජලයෙන් යට වි ඇත්තේ ගාල්ල- වක්වැල්ල, ගාල්ල-මාපලගම, ගාල්ල-බද්දේගම, ගාල්ල-යක්කලමුල්ල, ගාල්ල- අකුරැස්ස, ගාල්ල- උඩුගම යන මාර්ගයන්ය
පැයට අධික කාලයක් ඉතා තද වැසි පැවතුන බවය අද දෙරණ වාර්තාකරු පැවසීය.
ජලගැලීම් නිසා නිවාස රැසක්ද ජලයෙන් යටවී ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ada derana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...