හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ජාත්‍යන්තර අපරාධකරුවෙකු බවට පත්වීමෙන් වලක්වාගනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගැනීමට හැකියාව ලැබුණු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාශ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...