මේ වන විට රටින් පලා ගොස් සිටින කැටලෝනියානු නායකයා ඇතුලු පිරිසට මේ සතියේ පෙනී සිටින ලෙස ස්පාඤ්ඤ මහාධිකරණය දැනුම්දෙයි. ඊට පෙර ඩොලර් මිලියන 7.2ක බැදුම්කරයක් තැම්පත් කරන ලෙස අධිකරණය ඔවුන්ට දැනුම්දී ඇත.
ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව කැටලෝනියා ප්‍රාන්ත ආණ්ඩුව විසරුවා හැරීමෙන් පසු ප්‍රාන්ත ජනාධිපති සහ තවත් ඇමතිවරු 13 දෙනකු මේ වන විට බෙල්ජියාවට පලා ගොස් සිටිති. මෙම පිරිසට රාජ්යදේරා්හීවීම, කැරලි ගැසීම සහ මහජන මුදල් අවභාවිත කිරීම යන චෝදනා එල්ල විය හැකි බව ස්පාඤ්ඤ නීතිවේදීහු පසුගියදා ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දෙමින් කැටලෝනියානු හිටපු නායකයා පැවසූවේ සාධාරණ විභාගයක් පවත්වන්නේනම් තමන් ආපසු එන බවය. මේ අතර කැටලන් ප්‍රාන්ත ආන්ඩුවේ හිටපු නිලධාරීන්ට අද සහ හෙට සාක්ෂි දීමට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...