තමන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදව ඇතිව තිබෙන තත්ත්වය පිලිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සුදානම් වන බවට වාර්තා වනවා.
එළඹෙන අගහරුවාද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ එම ඝාතන තැත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කිරීම පිළිබදවද ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...