ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා එම ඒකකයේ රාජකාරී කළ කාර්ලායට පොලීසිය විසින් මුද්‍රා තබා ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ බවට ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරන විමර්ශනවලට අදාළව මෙසේ කාර්යාලයට මුද්‍රා තබා ඇත.
එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...