දේශීය පුවත්

උතුරේ එල් ටී ටී ඊ සැමරුම් සිදු කිරීමට කිසිදු ඉඩක් නොමැති බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

යුද හමුදා ධජයන්ට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස ඊයේ(01) පැවති පිංකමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

69 වැනි යුද්ධ හමුදා දින සැමරුම් දිනයට සමගාමිව අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියසදි යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ වැඩසටහනක් අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

කෙසේ වෙතත් මේ වන විට මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයවන්ගේ සොහොන් භූමි මහවිරු සමරුව සදහා සූදානම් කරන බව පෙන්වන ඡායාරූප සහ පුවත් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More