දේශීය පුවත්

මෙවර හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී විය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය ඇමතිවරයාගෙන් කරන ලද බොහෝ ප‍්‍රශ්න කිරිම් හමුවේ ඔහු අසීරුතාවට පත් වූ බව දක්නට ලැබිණි.

හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ යම් ප්‍රකාශයන් උපුටා දක්වමින් ඉන්ධන මිල සූත‍්‍රය පිළිබද කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ආචාර්යවරයා නිරුත්තර වූ බවක් ද දක්නට ලැබිණ.

ඇමති හර්ෂත් නොදන්නා මිල සූත්‍රය

ඇමති හර්ෂත් නොදන්නා මිල සූත්‍රය

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Dienstag, 2. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More