දේශීය පුවත්

බන්ධනාගාර ගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයින්ගේ ආගමික කටයුතුවලට සහභාගි වීමෙන් වැළැකී සිටීමට තීරණයක් ගන්නා බව බොදුබල සේනා සංවිධානය පවසයි.

ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුකදී පූජ්‍ය දියසෙන්පුර විමල හිමි මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව බොදුබල සේනා ඇතුළු සංවිධාන කිහිපයක් නියෝජනය කරන හිමිවරුන් දැනට බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණ සංදේශයක් භාර දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More