විදේශ පුවත්

ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක මඟින් මානුෂීය ආධාර සහ සිවිල් ගුවන් සේවා ආරක්ෂාවට බලපෑම් එල්ලවීමට ඉඩ නොතබන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් අමෙරිකාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකාව පැනවු නව සම්බාධක අනුව 1955 වන වසරේ දි දෙරට අතර ඇතිකර ගත් මිත්‍රත්ව ගිවිසුම කඩවන බවට ඉරානය ජාත්‍යන්තර අධිකරණයට කළ පැමිණිල්ලක් මත මෙම නියෝගය ලබා දි ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More