දේශීය පුවත්

උතුරේ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් විසින් තම නිල වාහනය ලෙස මිලියන 100ක් වටිනා වාහනයක් මිළදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.

උතුරේ ජනතාව දහසක් ප්‍රශ්න වලට මැදි වී දිවි ගෙවන තත්වයක් තුළ සහ පළාත් සභාව විසින් එම තත්වය වෙනස් කිරීම සදහා කිසිදු නව ව්‍යාපෘතියක් දියත් නොකරන පසුබිමක් තුළ එසේ අධි සැප වාහන ඉල්ලීම පිළිදව විවිධ පාර්ශව වල විමතිය පළ වූ බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More