රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නව දිල්ලියේ දෙදින සංචාරයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් රුසියානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අයුරු විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වා තිබුණි.
ඇමෙරිකානු සම්බාධක පැවතියද ඩොලර් බිලියන 5 ක යුද ආයුධ ගනුදෙනුවකට රුසියාව සමග අත්සන් තැබීමට නියමිත බව ඉන්දියානු සහ විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
රුසියාවේ නිශ්පාදිත ලෝකයේ ඉතා දියුණුම ගුවන් ආරක්ෂක පද්ධතිය වන S-400 Triumf, මිළදී ගැනීම සදහා ඉන්තියාව ඉදිරිපත්වීම බොහෝ රටවල දැඩි කතා බහට ලක්වෙමින් පවතින බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...