බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගී විය.
එම උත්සවයේ ඒ මහතාව පිළිගැනීම සඳහා පැමිණි සිසු දරුවෙකුට මෙසේ පවසා ඇත.
“ඕක නතර කරන්න ඕනා. බුලත් කෑලි දෙක තුනක් අරන්. ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා.”
අනතුරුව උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පහුගිය කාලේ පළාත් සභාව අල්ලාගෙන අපිට පහර පිට පහර දුන්නා. හරියට නිකන් මීහරක් ඉන්න මෝඩයෝ ඉන්න පළාත් සභාවක් හැටියට තමයි ඇතැම් මාධ්‍ය මේ කියන්නේ මොළේ නැති අය ඉන්න පළාත් සභාවක් හැටියට තමයි මේ රටේ ජනතාවට ඇතැම් මාධ්‍ය අපිව හඳුන්වලා දෙන්න උත්සාහ කළේ.”
එම වීඩියෝව පහතින්,
පාසල් සිසුන් ඉදිරියට ගිය "ආදර්ශවත්" මහ ඇමති
පාසල් සිසුන් ඉදිරියට ගිය "ආදර්ශවත්" මහ ඇමති#lka #IsuraDevapriya #News1st
Gepostet von Newsfirst.lk am Donnerstag, 4. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...