නව තැපැල්පතිවරයෙකු පත් කරනු ලැබ සිටියද තැපැල් දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලූ තවමත් විසඳී නැතැයි වෘත්තීය සමිති පවසයි.
මෙම පරිපාලන ගැටලූ විසඳාලීම තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම් නැවත වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේය.
පරිපාලන ගැටලූවලට විසඳුම් ඉල්ලා තැපැල් සේවකයින් ඉකුත් ජූනි මාසයේදීද දින 16ක අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුණාි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...