දේශීය පුවත්

ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට

October 5, 2018 3:23 pm | Lanka Lead News

තමන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් අභියාචනාධිකරණය ලබාදුන් අතර එම දඬුවමද ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.

අදාළ අයැඳුම්පත ඊවා වනසුන්දර, නලීන් පෙරේරා හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More