මගී ගුවන් යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කළ තිරුවරුල් පුලක්ෂන් සහ දර්ශන් නමැති හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ද්‍රවිඩ සන්ධානය කළ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් විසින් තම නඩු අනුරාධපුර අධිකරණයේ සිට වවුනියාවට මාරුකරන ලෙස කර තිබූ ඉල්ලීම ද රජය ඉවත දමා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...