යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (5) කොළඹ දී පැවසීය.
ලංකාවේ පොලිසියද පාතාලයක් වී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (5) පැවති ෆියුචර් ඉමේජ් 2018 ප්‍රදර්ශනයට සම්බන්ධ වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
මෙරට පාතාලය පවත්වාගෙන යාමට රජයේ අනුග්‍රහය ඉහළින්ම ලැබෙනවා. වර්තමානයේ දී අපරාධ හා දුෂණ සෑම ප්‍රදේශයකම වැඩි වී තිබෙනවා. පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක වීමත් හරිහැටි වෙන්නේ නැහැ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...