දේශීය පුවත්

රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් පුත් උවිදු විජේවීර මහතා රුසියාවේ යුරල් ප්‍රාන්තයේ විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට තේරී පත්වී ඇති බව වාර්තාවේ.

ලෝකයේ විශ්ව විද්‍යාල 10ක ඉගෙන ගන්නා ලෝකයේ රටවල් 53 ක සිසුන් අතරින් උවිදු විජේවීර මෙම තනතුරට පත්වී ඇත. ඔහු මේ වන විට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More