හම්බන්තොට වරාය නොදුරේදීම චීනයේ ඉදිරි පෙළ නාවික හමුදා කඳවුරක් බවට පත්වනු ඇතැයි, අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.
චීනයේ ආර්ථික හා රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති විවේචනය කරමින් උප ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරන ලද අදහස් දැක්වීමක් අතරතුර ඔහු මේ බව පවසා තිබේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.
හම්බන්තොට වරාය සඳහා චීනයෙන් ලබාගත් ණය මුදල් ශ්‍රී ලංකා ආණ්ඩුවට ගෙවාගත නොහැකි වූ තැන, චීන රාජ්‍ය සමාගමක් විසින් හම්බන්තොට වරායේ හිමිකාරීත්වය බලබාගෙන ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...