දේශීය පුවත්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුව ඊයේ (06දා) රාත්‍රි යේ සිට වසා දමා ඇත.

ඒ මතුගම දින අළුත්ගම දක්වා වන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙනි.

ඒ අනුව වැලිපැන්න හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමත පිටකිරිමත් තහනම් කර තිබේ.

මේ අතර වනාතවිල්ලුව පරණ එළුවන්කුලම රාල්මඩුව වැවේ බැම්ම හදිසියේ අද (7දා) අළුයම කැඩි යාමේන් දැවැන්ත ජල කදක් ගඟේ වාඩිය හරහා කලපුවට ගලා යමින් ඇති බව රාල් මඩුව ගොවි සංවිධානයේ නිළධාරීහු පැවැසූහ.

මෙහිදි අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා අධ්‍යක්ෂ නයනා බුද්ධදාස මහත්මිය පවසා සිටියේ වැව කිසිම අවධානමක නොතිබුණ බවයි.

රාල් මඩුව වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන් විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දන බව කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More