ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් එම ආයතනයේ නියෝ ජිතයින් පිරිසක් ඊයේ(07) ප්‍රවෘති සාකච්ඡාවක් කැදවා තිබුණි.
කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පිරිස අදහස් පළ කිරීමේදී ඔව්න් අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති බව දක්නට ලැබුණි.
පසුගියදා ඉවත්ව ගිය ආසන සංවිධායකවරයා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට ආසනයේ වැඩ කටයුතු කිරීමට සම්බන්ධ වන ලෙසට හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ලෙස ඔවුන් ඉල්ලා සිටින බවද මෙහිදී පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...