දිවයින පුවත්පතට යොමු කර ඇති ලිපියකට අනුව ජාතික සංවිධාන ප්‍රශ්නකර සිටින්නේ පසුගිය දිනවල මහා සංඝරත්නය පෙළපාලියකින් වැඩම කොට තමන් වහන්සේලාට විශේෂ සංඝාධිකරණයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ වර්තමානය වන විට මහා සංඝරත්නය විසින් සිදුකරන වැරදි ප්‍රමාණය වැඩි වී ඇති නිසාද යන්නයි.
ලංකා ඉතිහාසයේ රාජ නීතිය ඉදිරියේ වරදකරුවන් වූ භික්ෂූන් වහන්සේලාට දඬුවම් ලබාදී ඇති අවස්ථා සදහන් වූ නමුත් බුද්ධ නීතියට අනුව කටයුතු නොකරන භික්ෂූන් වහන්සේලාට දඬුවම් කරන ලෙස මහා සංඝරත්නය විසින් රජුගෙන් ඉල්ලා සිටි අවස්ථා පිළිබඳව අසා නොමැති බවද එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත.
සම්පූර්ණ ලිපිය කියවීමට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...