බැඳුම්කර කොමිසමේ නිල කාලය අවසන් වන දෙසැම්බර් 8දාට පෙර කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසමට කැඳවීමට නියමිතය. පසුගිය 27 දා කාලය අවසන් වීමට තිබියදී ජනාධිපතිවරයා කොමිසමේ කාලය දෙසැම්බර් 8 දක්වා දීර්ඝ කළේය.
මේ අනුව පසුගිය 02 දා රහස් පොලීසියේ උසස් නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කරගත් කොමිසම ලබන 16දා නැවත ඔවුන්ගේ සාක්ෂි විමසා ඔවුන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය. ඉන්පසු තවත් එක් දිනයක් පමණක් කොමිසම රැස්වීමට නියමිත අතර එදිනට අගමැතිවරයා කොමිසමට කැඳවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...