ව්‍යාපාරික පුවත්

ඩොලරය රු. 172 කඩුල්ල පනී

October 10, 2018 7:04 am | Lanka Lead News

රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 168.4701 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.3491 ක් ලෙසින් සටහන් විය.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 172 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර පසුගිය ඔක්තෝබර් 04 දින එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට ඔක්තෝබර් 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.2 කින් අවප්‍රමාණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More