දේශීය පුවත්

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු විත්තිකරුවන් අටදෙනා වරද පිළිගෙන ඇත.

මෙම නඩුව 2016 වසරේ සැප්තැම්බර් 26දා සිට කොළඹ මහාධිකරණයෙදී විභාග කරන ලදී.

මෙවැනි පැහැරගෙන යාමේ සිද්ධීන් හරහා වත්මන් රජයේ කීර්තිනාමයට හානියක් සිදුවනවා නොවේ දැයි මුලික මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම චෝදනා තමන්ට මිස ආණ්ඩුවට එල්ල වූ චෝදනා නොවන බැවින් ඉන් ආණ්ඩුවට බලපෑමක් සිදු නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More