දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හෙට (11) රැස්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (09) රැස්වී සාකච්ඡා කළ කරුණු පිළිබඳව හෙට හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මෙම හමුව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15 කණ්ඩායම ද එක් වීමට නියමිතය බව එම ආරංචිමාර් ග ඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...