දේශීය පුවත්

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ පුද්ගලයෙකු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ(09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමතිවරයා ඒ බව කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ”ලංකාදීප” පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින්නි.

”මේ ආර්ථිකය අර්බුදයට කරුණු දෙකක් බලපෑවා ඒක තමයි දේශීය වශයෙන් ඇතිවන තත්ත්වයත් දේශීය වශයෙන් ඇති වූ තත්ත්වයත්…මම කියන්නේ නෑ දැන් මේ තියෙන අර්බුදය නිකම්ම ආව කියලා. තෙල් බැරලය වැඩිවෙලා තියෙනවා මේවා ආණ්ඩුවකට පාලනය කළ නොහැකි දේවල්”

බැසිල් දක්ෂයෙක් බව මංගල පිළිගනියි…

බැසිල් දක්ෂයෙක් බව මංගල පිළිගනියි…Basil Rajapaksa

Gepostet von Sri Lanka Mirror am Dienstag, 9. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More