පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටියදී දිවි හානිකරගනු ලැබූ කුමාරප්පා පුලෙන්ද්‍රන් ඇතුළු කොටි සාමාජිකයන් 12 දෙනා සැමරීමේ ස්මාරකය නැවත ඉදිකිරීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කර ඇත.
මෙම ස්මාරකය ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් දැරූ උත්සාහය ව්‍යර්ථ විය.
මෙම තීරණයට එරෙහිව පේදුරුතුඩුව පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව වැල්වැටිතුරේ නගරාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ස්මාරකය ඉදිකිරීමේ කටයුතු සඳහා අවසර දී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...