පවතින ආණ්ඩුවේ ගමන ආපසු හරවන පපරිවාස හෝ භාරකාර ආණ්ඩුවක් හදනවා නම් ඒ සඳහා පළමුව මහජන විශ්වාසය දිනාගත යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
අද(11) පෙරවරුවේ රාජගිරිය, ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා කියා සිටියේ එසේ මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සදහා වන පළමු කොන්දේසිය විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවය.
තවද ආණ්ඩුවක් පිහිටුවා කරන්නේ කමක්දැයි මහජනයාට හෙළි කළ යුතු බවද අමරසේකර දමතා සදහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...