දේශීය පුවත්

අද(11) ජානිපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා බණ්ධනාගාර ගතකර සිටින හත්වන ජාතික බුද්ධිබලකායේ අණ දෙන නිළදාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතාගේ ගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිනියා.

ඉන් පසු මාද්‍ය වෙත පවසා සිටියේ සාක්සි සහිතව තොරතොරැ සපයද්දි ඇයි නාලක සිල්වා අත්අඩංගුවට නොගන්න එක පුදුම සහිත බවයි.

ඇයි DIG නාලක ද සිලවා අත්අඩංගුවට නොගන්නේ?

ඇයි DIG නාලක ද සිලවා අත්අඩංගුවට නොගන්නේ?අද(11) ජානිපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා බණ්ධනාගාර ගතකර සිටින හත්වන ජාතික බුද්ධිබලකායේ අණ දෙන නිළදාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතාගේ ගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණිමෙන් පසු මාධ්‍ය වෙත කළ සුවිශේෂී අනාවරණය.

Gepostet von Lanka Lead News am Donnerstag, 11. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More