පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගෙන පැමිණි ‘නවස්කා ලේඩි’ නැවෙහි අඩංගු පෙට්‍රල් ප්‍රමිතියෙන් යුතු බව ඒ සම්බන්ධව ඛනිජ තෙල් සංස්ථාව සිදු කළ තත්ත්ව පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.
ඒ අනුව එම පෙට්‍රල් මුතුරාජවෙල තෙල් ටැංකි වෙත පොම්ප කිරීම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...