පවතින ආණ්ඩුව වෙනස් කොට නව ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ පොදු ජනතාව විරුද්ධ නැහැ. ඒත් ඔලුගෙඩි මාරු වලින් පමණක්ව ආණ්ඩු වෙනස් කලාට මහජන විශ්වාසය දිනාගන්න බැහැ.
මහජන විශ්වාසය සහ නැතිව පවතින අර්බුද රට ගොඩ ගොඩනගන්න බැහැ. ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් ඒ බව ප්‍රකාශ කළේ ඊයේ 11 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් පසුවය.
ඊට පෙර පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් පල කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු රට අර්බුදයෙන් ගොඩ ගන්නේ කෙසේදැයි බලය ලබා ගැනීමට පෙර මහජනයාට පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවයි.
එනම් මහජනයා සමඟ සමාජ ගිවිසුම්කට එළඹිය යුතු බවයි.
සමාජ ගිවිසුමක් නැතිව භාරකාර ආණ්ඩු හදනවට ජාතික සංවිධාන එකඟ නෑ
සමාජ ගිවිසුමක් නැතිව භාරකාර ආණ්ඩු හදනවට ජාතික සංවිධාන එකඟ නෑ…
Gepostet von Lanka Lead News am Freitag, 12. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...