දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීලඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙසට පත් කිරීම කෙරෙහි ප‍්‍රධාන පෙළේ විදෙස් රටක අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා කටයුතු කරන්නැයි මෙරට සුළු ජාතික දේශපාලන පක්ෂවලට එරට නියෝජිතයින් දන්වා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මීළඟ අග‍්‍රාමාත්‍යධූරයට වඩා සුදුස්සා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව එම රටේ මතය බවට වාර්තා පළ වී තිබෙනවා. ඒ, එරට ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More