දේශීය පුවත්

අයවැය හිඟය බිලියන 675ක්

November 10, 2017 12:46 pm | Lanka Lead News

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ 2018 අය වැය ‍ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675 කි. ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රදාන රුපියල් බිලියන 2326 ක් වන අත 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ.
ඒ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 කි. විදේශ ණය, බදු හා ආයෝජන මගින් මෙම හිඟය පියවා ගැනීමට අවශ්‍ය යෝජනා අයවැය ‍ලේඛනයේ ඇතුළත් කර ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More