යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට රජය ක්‍රියා නොකළහොත් රටේ සාහසික ක්‍රියා ඇතිවන බවට විපක්ෂ නායක ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බ්‍රිතාන්‍ය මණ්ඩල කටයුතු ඇමති මාර්ක් පීල්ඩ් ට අනතුරු අඟවා ඇත.
මෙම ව්‍යවස්ථාවේ වගන්ති 36 ක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන්යෙන් බ්‍රිතාන්‍ය විදේශ ඇමති හමුවේ ප්‍රකාශ කර ඇත. සියලුම දේශපාලන පක්ෂ මෙම යෝජිත ව්‍යවස්ථාවට අනුමැතිය දිය යුතු බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ හැර ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමට කිරීමට ඉඩ නොදෙන ලෙසද ඔහුබ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළකර ඇති බව ද්‍රවිඩ සන්ධාන නායකයෝ තව දුරටත් සඳහන් කර ඇත. මේ අතර බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 17ක් ජිනීවා යෝජනාව අහෝසි නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...