අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා තම සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් පවසයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම සමාගමේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.
මේ අතර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීක්‍රම මහතාද පාර්ලිමේන්තුවේ දි පසුගියදා මේ සම්බන්දයෙන් අඳහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...