දෙමළ ජනතාවට සංවර්ධනය ලබාදීමට කටයුතු කිරීමේදී දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඇයි. අපිටනම් ජාතිභේදයක් ආගම්භේදයක් නෑ. මහවැලි අධිකාරියේ නීත්‍යානුකූල බලය පාවච්චි කර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට දෙන්න පුලුවන් සියලු අයිතිවාසිකම් ලබාදීමට තමන් මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.
මහවැලි වතුර උතුරට ගෙනිහිල්ලා උතුරේ ජීවත් වන තමුන්නාසේලාටත්, තමුන්නාන්සේලාග් දරුවන්ටත් සතුටින් ජීවත්ෙවන්න පුළුවන් තැනක් බවට පත්කරීමටයි අපි මේ උත්හසාහ කරන්නේ. ඔබ තුමන්ලා අද මේ සංවර්ධන ව්‍යාපෘතින්ට විරුද්ධත්වය ප්‍රකාශ කළොත් හෙට උතුරින් අලුත් දෙමළ ව්‍යාපාරයන් නැගිටලා මේ අයිතිවාසිකම් දිනා ගන්නා කටයුතු කරාවි. ඒකට අපිට කරන්න දෙයක් නෑ.
ඒ නිසා තමන්ගේ ජනතාවට ලැබෙන සංවර්ධනය ලබාගැනීමට හැකි ලෙස තමුන්නාන්සේලාගේ මනස එතැනට හදා ගන්න එහෙම නැතිව මේ ගමන යන්න බෑ.
ඔහු මේ අදහස් පළකළේ පසුගියදා දෙමළ ජාතික සංවිධානය විසින් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් මතු කරපු ප්‍රශ්න සදහා පිළිතුරු කතාව පවත්වමිනි.
විඩියෝව පහතින්
ෙදමළ ජාතික සන්ධානයට මහවැලි අැමතිෙගන් සංහිදියා පාඩමක්.
Gepostet von Lanka Lead News am Samstag, 13. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...