මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී ඇත.
සෙසු බැංකු වලට සාපේක්ෂව ඉහත සඳහන් බැංකු දෙකේ ප්රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම කොටස් නිකුතුව සිදු කෙරෙන අතර ඉන් යම් කොටස් ප්‍රමාණයක් අන්සතු කළ නොහැකි අන්දමින් එම බැංකු වල සේවක සේවිකාවන් අතරේද බෙදා හැරීමට ද තීරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...