ශ්‍රී ලංකාවේ ආර්තිකය දැඩි අවදානම් සහගත තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.
මෙරට සංචාරයක නිරත වූ එම අරමුදලේ සාමැාජිකයන් විසින් මෙම අනතුරු ඇඟවීම නිල වශයෙන් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.
මෙම ආර්ථික අවදානම් තත්වය නිසා දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අවහ්‍ය බවද ඔවුන් දන්වා ඇත.
මෙරටට ලබා දෙන ණය වාරිකයේ පස්වන වාරිකය මුදා හැරීම මෙම මස අවසානයේ ගැනීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...