ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසීරුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් හමු වී සාකච්ඡා කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
නායකයන් දෙදෙනා ගල්ෆ් කලාපයට අදාල ප්‍රශ්න සහ අන්තර්ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව වාර්තා වේ.
ඊජිප්තු ජනාධිපතිවරයා රුසියානු අගමැති සහ ඉහළ පෙලේ නිලධාරීන් කීපදෙනෙක් හමු වී ඊජිප්තුව සහ රුසියාව අතර සිදුකෙරෙන වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...