විදේශ පුවත්

වෙනිසුලාව ඩොලරය අත්හරී

October 27, 2018 10:05 pm | Lanka Lead News

ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුලාව සැලසුම් කර තිබේ.

එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව ය.

අමෙරිකාව වෙනිසුවෙලාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසුවෙලානු රජය මෙම තීරණය ගෙන තිබේ.

( තිළිණි ද සිල්වා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More