නව සිරියානු ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවත් ඉතිරිවී ඇති ත්‍රස්තවාදීන් සහමුලින් විනාශ කළ යුතු බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
සිරියාවේ ප්‍රචණ්ඩත්වය බෙහෙවින් අඩු වී ඇති නමුත්, සියලු ත්‍රස්තවාදී කල්ලි ඉවත් කිරීම තවමත් සිදුවී නොමැති බවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසීය.
පසුගිය (26) වනදා රුසියාව,තුර්කිය,ප්‍රංශය සහ ජර්මනිය යන රටවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිරියාවේ අර්බුදයට විසදුම් සෙවීම සදහා ඉස්තාම්බුල් නුවර පැවති විශේෂ ඓතිහාසික සමුළුවකට එක් වෙමින් රුසියානු නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...