දේශීය පුවත්

අද උදෑසන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා අතර හදිසි සාකච්චාවක් පාර්ලිමේන්තුවේදි පවත්වා ඇතැයි වාර්තා වේ. ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාවන් විමසා බැලීම සඳහායි. පවතින තත්වය යටතේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව එහිදි නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී ඇත.

ඒ අනුව දැනට පවතින නඩු ඉල්ලා අස්කර ගැනීම මඟින් හෝ පැරණි මැතිවරණ ක‍්‍රමය මඟින් හෝ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී තිබේ. මෙම සාකච්චාව සඳහා රජයේ ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු සහභාගි වී ඇති අතර බොහෝ විට පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More