රුපියල් මිලියන 27 කට අධික පවුම්, යුරෝ, රියාල් සහ ඩිරාම් මෙරටින් නීති විරෝධී ලෙස ගනයාමට උත්සාහ දැරූ 28 හැවිරිදි තමිල්නාඩු ව්‍යාපාරිකයෙකු අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සිංගප්පූරුව බලා ගමන් කිරීමට නියමිතව සිටි බව ද මෙහිදී අනාවරණය විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...