පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. යහපාලනය සඳහා වූ ජාතික රජය බලයට පත්වූ පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘශ්යභාවයකින් කිරීමට ගත් ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්රකාශයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කරන අද දිනයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මැති ඇමැතිවරුන්ට හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සභානායක කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කරනු ලැබ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...