දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය තමන් පිළිබඳ අධිතක්ෂේරුවකින් යුතුව දවල් හීන දකිමින් පසුවන පසුබිමක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කොට විජයග්‍රණයක් ලබා ගන්නා බව එක්සත් ජනතා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම සඳහා පැවැති සාකච්ඡාවලදි ඒකබද්ධ විපක්ෂය මඟින් නම් කරන ලද්දේ එවැනි එකමුතුවක් සඳහා කතිකාවකට කිසිසේත්ම සුදුසු නියෝජිත පිරිසක් නොවන බව පැවසු අමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය හා එක්ව එකම රජයක කටයුතු කළද තමන්ටම ආවේනික වු දේශපාලන දර්ශනයක් හා වැඩසටහනක් ශ්‍රීලනිපය සතු බවත් ඒකාබද්ධ විපක්ෂයට එවැනි කිසිදු දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නොමැති බවද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More