දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත ‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌ ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්‌ටුව ලකුණෙන් තරග කිරීම ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුම සාමාජිකයන් කැමැත්ත පළකර ඇති බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙම මැතිවරණය සඳහා උපරිම ශක්‌තිය යොදවන බව ද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More