ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...