පළමුව නාම යෝජනා කැඳවූ පළාත් පාලන ආයතන 93 න් 84 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස පොහොට්ටුව ලකුණින් තරග කෙරෙනු ඇත.
නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක් සඳහා බෝට්ටුව ලකුණින්ද, බේරුවල හා බණ්ඩාරවෙල නගර සභා දෙකට ස්වාධීනවද ඒකාබද්ධ පොදුජන පෙරමුණ තරග කරයි.
සංවිධාන රැසක් එක්ව පුළුල් පෙරමුණක් ලෙස ඒකාබද්ධ පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට තරග කරයි.
ඒකාබද්ධ පොදුජන පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයට ජනමත විමසුමක් ලෙස යොදා ගන්නා බවද එම පෙරමුණ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...